(සංජය මදුශාන් )
හබරණ නගරයේ වෙළඳසලක් මගින් සීවලි හා ගණදෙවි රූපය යොදා ගනිමින් මස් මාංශ පිළිබද විස්තර යොදා කැලැන්ඩර කිහිපයක් බෙදමින් සිටියදී වෙළඳසලේ හිමිකරු අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.
කැලැන්ඩර තොගය පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු සීගිරිය කිඹිස්ස ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙතැනදී කව්ද ඔප්පු කලේ මේ පින්තුර ඔය නම් කරන දෙවිවරුන්ගේ කියල. ගනදෙවියෝ ඇසින් දුටු කෙනෙක් එහෙම ඉන්නවද ?
සරත්, ඉතිහාසය කියන්නේ, කෙනෙක් හෝ කණ්ඩායමක් විසින් ලියන ලද්දක්. සංස්කෘතිය කියන්නේ ජන කොටසක් විසින් පටන් ගත් පිළිපැදීමක්. දෙවියන් හා ආගම නම් විශ්වාසයක්. ඔබ යමක් විශ්වාස කරන නිසා මටත් එයම විශ්වාස කරන්නද කියන්නේ ? ඔබ මැජික් විශ්වාස කරන්නෙක්.