(සුරියවැව දිලීප් ජයසේකර තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)
තංගල්ල ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ නිරත පිරිස් සදහා ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර ඒ යටතේ ප්‍රදේශයේ ගඩොල් කැපීමේ කර්මාන්තයේ නිරත හා අලුතින් මෙම කර්මාන්තයට එක්වීමට කැමැත්තක් දක්වන පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (17) පෙරවරුවේදී තංගල්ලේදී පැවැත්විණ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ සම්බන්ධිකරණ ලේකම් රවිදු වෙදආරච්චි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ හම්බන්තොට දිස්ත්‍රික් අධ්‍යක්‍ෂක එස්.ඩබ්ලිව්.රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් ඉන්නේ මෝඩ ගඩොල්, බ්ලොක් ගල් කපන කර්මාන්තයක්වත් පටන් ගන්න