(නිශාන්ත කුමාර)
ගලඋඩ දික්කුඹුර ප්‍රදේශයේ ගෙවත්තක රහසිගත ලෙස ගබඩා කර තිබූ ගෝඩා මිලි ලීටර් 3750 ක් සමඟ සැකකරුවෙක් අද (3) උදෑසන කන්දකැටිය පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරී පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 33 ක පුද්ගලයෙකි.
සැකකරු පොලිස් ඇප මත මුදා හැරි අතර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd