IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ගෝඨා‘තිස්සමහාරාම වෙරහර වැදපුදා ගනී

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයමාල් චන්ද්‍රසිරි තිස්සමහාරාමයේ සිට)
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) උදෑසන තිස්සමහාරාම සදගිරි උභය රජ මහ විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.
 
එහි  විහාරාධිපති හා හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝ නායක දේවාලේගම ධම්මසේන හා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන යන නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයද එහිදී ඒ මහතාට සෙත් ප්‍රාර්ථනා කර පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්වූහ.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා එම විහාරස්ථානයේ කෞතුක ධාතූන් වහන්සේලා ද වැද පුදා ගත්තේය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි )

(ඡායාරූප -ක්‍රිෂාන් ජීවක ජයරුක්)



අදහස් (2)

‘ගෝඨා‘තිස්සමහාරාම වෙරහර වැදපුදා ගනී

රංග ප්‍රියංකර Friday, 16 August 2019 07:55 AM

මෙම පින්තූර දැක්කම හිතෙනවා ජනාධිපති අපේක්ෂකයකුට වයස් සීමාවක් දැමිය යුතුමය කියලා. මේ රට මේ වගේ වයසක පුද්ගලයන්ට භාරදිය යුතුද? මොවුන් දැන් ගෙදර සිටිය යුතු කාලය නොවේද? අපේ මුදල් වියදම් කරමින් දැනට දවස් කීයක් මොවුන් වන්දනාවේ යනවාද ?

:       38       6

Kusum Friday, 16 August 2019 10:51 AM

දැන් තමයි පන්සල් මතක් වෙලා තියෙන්නේ.ඔය පිරිත් නූල් බඳින අයටත් ලැජ්ජා නෑ

:       17       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32439 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14937 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9902 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 389 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site