(රන්න චන්ද්‍රසේන ගමගේ සහ අසෝක තිලකරත්න)
ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.
ගැටුමෙන් මියගොස් ඇත්තේ ඇල්ලේගල තිස්සමහාරාමයේ පදිංචිව සිටි හීන්කැටිය ගමගේ ලක්ෂාන් මධුසංක නම් 27 හැවිරිදි අයෙකි.
තුවාල ලබා රෝහල් ගත කරඇත්තේ ලුණුගම්වෙහෙර සාම මාවතේ පදිංචිකරුවෙකු වන බී.ජේ.මනෝජ්(39) සහ පන්නේගමුවේ පදිංචි අන්දාහැන්නදිගේ සුමේද මධුසංක (28)නම් අයෙකු බවද පොලීසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd