(අප්සරා යෝසිත් විජේසූරිය/ තුෂාර හෙට්ටිආරච්චි)
කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් සහ ග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සැරයන්වරයකු කහවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් හවුපේ එම්.ජයසිරි මහතා හමුවට අද (19) ඉදිරිපත් කළ පසුව මේ මස 23 දක්වා රිමාන්ඩ් කිරිමට නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කැරුණේ කහවත්ත පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කරන සැරයන් එස්.එච්.කේ.සුමිත්ද ප‍්‍රදීප් කුමාර (37) යන අය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd