(දිලීප් ජයසේකර)
හම්බන්තොට හතරේ කණුව කෑලියපුර සංවර්ධන ප්‍රදේශයේ නීතිවිරෝධීව අක්කර කාල බැගින් වු ගංජා හේන් හතරක් පවත්වාගෙන ගිය සැකකරුවන් සිව්දෙනෙකුට දඩ නියම කිරිමට හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
ඔවුනට රුපියල් දස දහස බැගින් සැකකරුවන් සිව් දෙනාට රුපියල් 40,000/- ක දඩයක් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd