(දිලීප් ජයසේකර)
කතරගම පුදබිමේ කේරළ ගංජා අලෙවි කළ පුද්ගලයකු හා දඩයමේ යමින් සිටි පුද්ගලයකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (29) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කතරගම පුදබිමේ කේරළ ගංජා අලෙවි කරමින් සිටි ගාමිණිපුර, කතරගම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය යට ඇඳුමේ සඟවාගෙන වන්දනාවේ පැමිණෙන පිරිස් වෙත ගංජා අලෙවි කරමින් සිටියදී කේරළ ගංජා මිළිග්‍රෑම් 18000ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.
දඩයමේ යමින් සිටි පළමු පෙළ, නාගහවීදිය පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු ද මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සැකකරු සතුව තිබි සොයා ගෙන තිබේ.
සැකකරු වන්දනාවේ පැමිණෙන පුද්ගලයන් වෙත දඩ මස් ලබාදිමට දඩයමේ යමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා සමඟ දඩමස් විකිණූ අයෙක් අල්ලයි