සුමතිපාල දීයගහගේ
ගංජා කිලෝ එකයි ග්‍රෑම් 850 ක් සමඟ කාන්තාවක් කුරුඳුවත්ත එගොඩදූවේ දී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම කාන්තාවගේ නිවස පරික්ෂා කිරිමේදී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය අද (25) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd