කුෂාන් ජයවර්ධන
රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කේරළ ගංජා ළඟ තබාගත් සමෘද්ධි සංවර්ධන නිලධාරිණියක සහ ඇගේ පුතා උතුරු මැද දිසා විශේෂ වැටලීම් ඒකකය විසින් අද (7) කැකිරාව වෙරුංකුලමෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අලෙවිය සඳහා මේවා සූදානම් කර තිබූ බව පොලිසිය පවසයි. සැකකරු සහ සැකකාරි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd