ජුඩ් සමන්ත
පාසල් දරුවන් සහ තරුණයින් ඉලක්ක කරගෙන අලෙවි කිරීම සඳහා වෙළ ඳසලක ගබඩා කර තිබූ ගංජා මිශ්‍ර මෝදක ගුලි 1500 ක් සමඟ සැකකරුවක් අද (29) මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මාරවිල නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන යන අයෙකි.
වෙනත් ස්ථානයකින් ගෙන එන ගංජා මිශ්‍ර මෝදක තමන්ගේ නිෂ්පාදනයක් ලෙස එකක් රුපියල් 200 ක මුදලකට අලෙවි කර ඇති බව විමර්ශන වලදී හෙළිවී ඇත.
සැකකරු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇති මදන මෝදකය ගුලිවල බර කිලෝ ග්‍රෑම් 15 ක් බව වැටලීම කළ නිලධාරීන් කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගංජා මිශ්‍ර මෝදක ගුලි 1500 ක් අත්අඩංගුවට