IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගංජා තබා ගත් අයගේ මරණය ගැන විශේෂ පරීක්ෂණයක්

(ඉන්දිකා රාමනායක)

ගංජා ග්‍රෑම් 50ක් සමග පොලිසිය  අත්අඩංගුවට පත් වූ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩ ගෙවා මුදා හැරීමෙන් පසු රෝහල් ගත වී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යට⁣තේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පුද්ගලයා  අත්අඩංගුවට ගෙන ඇති අතර  ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 10.000ක කඩයක් නියම කර මුදාහැර ඇත.

මියයාමට කිසියම් සාපරාධි ක්‍රියාවක් හෝ අපරාධ ක්‍රියාවක් හේතු වුයේද යන්න මරණ පරීක්ෂණයේදී හෙළි වනු ඇති බව ද අජිත් රෝහණ මහතා කීය . ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු මෙහෙයවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කිවේය.

 



අදහස් (1)

ගංජා තබා ගත් අයගේ මරණය ගැන විශේෂ පරීක්ෂණයක්

anula Thursday, 01 April 2021 10:01 AM

පොලිසියටත් සීසීටීවී කැමරා සවිකරන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site