IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ගංජා ජාවාරම්කරුවෙකු ඇතුළු 7 ක් පොලිස් දැලේ

(හේමලතා ඩී හේවගේ)

ගංජා ජාවාරම්කරුවෙකු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු හා ගංජා ග්‍රෑම් 15 ක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් වඩුමුන්නේගෙදර ,යායමුල්ල,කඳානේගෙදර හා දුංගල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් වයස අවුරුදු 18 ත් 28 ත් අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි.

ප්‍රධාන ජාවාරම්කරු කලක පටන් මෙම ජාවාරමේ නිරතව සිට ඇති අතර සුක්ෂම අයුරින් මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.

සැකකරුවන් සමඟ නඩු භාණ්ඩ අද (27) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

ගංජා ජාවාරම්කරුවෙකු ඇතුළු 7 ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32285 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14781 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 363 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1285 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site