වසන්ත චන්ද්‍රපාල
අම්පාර නවගම්පුර දයාපුර ගම්මානයේ කේරළ ගංජා අලෙවි කරන කාන්තාවක් ගංජා ග්‍රෑම් 500 ක් සමඟ අම්පාර පොලිස් දිස්ත්‍රික් දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
අම්පාර දිස්ත්‍රික් දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
පසුව සැකකාර කාන්තාව අම්පාර අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදාන ගමගේ මහත්මියට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 31 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd