IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගංජා අලෙවි කළ අයෙක් නුවරඑළියේදී අල්ලයි

(රංජිත් රාජපක්ෂ)

අති සුඛෝපභෝගි මොටර් රථයක් යෙදා ගනිමින් නුවරඑලිය නගරයේ ගංජා අලෙවි කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ දුෂණ වැටලිම් ඒකකය  කියයි.

වරකාපොල ප්‍රදේශයේ පදිංචි අවු 35 වයසැති සැකකරු නුවරඑලිය නගරයට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ගංජා අලෙවි කරන බවට ලද තොරතුරක් මත නුවරඑලිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් නුවරඑලිය කොට්ඨාශ නිල සුනඛ අංශයේ සහයෝගය ඇතිව සැකකරු මොටර් රථයේ අසුන යට සගවා තිබු ගංජා ග්‍රැම් 21 ක් සහ කුඩා ප්‍රමාණයේ විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු මොටර් රථයෙන් ගංජා විශාල ප්‍රමාණයක් රැගෙනවිත් පසුගිය දින කිහිපය තුල අලෙවි කර ඇති බවටද තොරතුරු අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මොටර් රථය නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

ගංජා අලෙවි කළ අයෙක් නුවරඑළියේදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site