ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තාවකාලිකව අඩුවේ යැයි අපේක්ෂා කළත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යාක ෙදපාර්තෙම්න්තුව කියයි සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්රැදේශවල උදය කාලයේදී ද මද වැසි ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව“ නම් ඉතින් මටත් කියන්න පුළුවන්. (නි)