මෙම දිනවල ශ්‍රි ලංකාවේ ප්‍රදේශ කිහිපයකම වියලි කාළගුණ තත්ත්වයක් පවතින අතර විට ප්‍රධාන නගර වන කොළඹ, මහනුවර, නුවරඑළිය වැනි නගර වල ඉතා ඉහල දැඩි උණුසුමක් ඇති බව ප්‍රදේශවාසීහු කියති.
කොළඹ නගරයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් මහනුවරට වඩා වැඩි අගයක් ඇති නමුත් දැනට දින කිහිපයක පටන් කොළඹ නගරයට වඩා උණුසුමක් මහනුවර ඇති බවද එහි වැසියෝ කියති.
ගූගල් උෂ්නත්ව සෙවිම ඔස්සේ ද මේ තත්ත්වය පෙන්නුම් කරයි. අද පස්වරු 3.00 ට කොළඹ උෂ්ණත්වයට වඩා වැඩි උණ්ෂත්වයක් මහනුවර නගරයේ පෙන්නුම් කැරිණි.
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹට වඩා මහනුවර රත්වෙයි