“කලම්බූ බීකන්” තරුණ සංවිධානයේ තෙවස් පූර්ණ සැමරුම කොළඹ විශ්ව විද්යාදලයේ විද්‍යා පීඨ ගණිත ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අවස්ථාවට කලම්බු බීකන් ආරම්භක හා වත්මන් සාමාජිකයෝ සහභාගී වූහ.
‘‘කලම්බු බීකන්” යනු තරුණ ප්‍රජාවට ස්වකීය ජීවිතයේ අභිමත නවාතැනට ගමන් කිරීම සඳහා පහසුකම් සපයා දෙන සංවිධානයක් බවත් ‘‘වාසිටි සේයා” ජංගම දුරකථන ඡායාරූප තරගාවලියේ ජයග්‍රාකයන්ට සහතිකපත් ප්‍රදානය, පූර්ව සාමාජිකයන් හා එම සංවිධානයේ ප්‍රගමනයට විවිධ අංශ වලින් දායක වූ සියලූ සාමාජිකයන් ඇගයීමට පත් කිරීම ද සිදු විය. සංවිධානයේ වෙබ් පිටුව www.colombobeacon.com නව මුහුණු වරකින් එළි දැක්විණි.
ෆෙස්බුක්, ටිවිටර්, ගූගල් ප්ලස්, ඉන්ස්ටග්‍රම් යන විවිධ සමාජ ජාල ඔස්සේ ද සම්බන්ධ විමේ හැකියාව ද දැන් ඇතැයි “කලම්බු බීකන්” සංවිධානය කියයි.
2025 නොවැම්බර් මස 04
587
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2278
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ ප්‍රදීපය තුන් වසර සමරයි