කොළඹ ඝන අපද්‍රව්‍ය ප්‍රවාහන රථ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජය විසින් ඝන අප ද්‍රව්‍ය රථ 12ක් කොළඹ නගර සභාවට ලබාදීමට කටයුතු කර ඇත.
කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් ජපාන තානාපති කෙන්නිච් සුගනුමා ඒ සඳහා ගිවිසුම් අත්සන් තැබීම කොළඹ නගරාධිපති කාර්යාලයේදී අද සිදු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd