(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ ආහාර ප්‍රවර්ධන කටයුතු සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.
නගරයේ සියලුම හෝටල් සහ ආපනශාලාවල ආහාර ප්‍රවර්ධන කටයුතු මෙන්ම ඊට එරෙහිව ලැබෙන පැමිණිලි විමර්ශනය හා වැටලීම ද මෙමගින් සිදුවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහාර ප්‍රවර්ධනය කෙසේ වෙතත් පරික්ෂකයින්ට නම් ප්‍රවර්ධනය වෙන්න පුළුවන් වෙයි.