කොළඹ හා ඒ අවට ප්‍රදේශවල මේවන විට තොරණ් හා විශාල පහන් කූඩු ඉදිවෙමින් පවතී.
දස රාජ ධර්ම නිරූපනය කරමින් හුණුපිටිය, ගංගාරාම විහාරය මගින් වෙසක් තොරණක් ඉදිකෙරේ.
කොළඹ කොටුව, කිරිබත්ගොඩ, මහරගම ආදී ප්‍රදේශවල මේවන විටත් වෙසක් තොරණ ඉදිවෙමින් පවතී.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - ශාන්ත රත්නායක

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd