( තුසිත කුමාර ද සිල්වා)
කෙත්හේන ජල පවිත්‍රාගාරය පිහිටි ප්‍රාදේශිය විදුලි බල මණ්ඩලයේ හදිසි නඩත්තු කටයුතු සහ ජල පවිත්‍රාගාරය නඩත්තු කටයුතු හේතුවෙන් හෙට 08 පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා පැය 10ක කාලයක් ජලය පාරිභෝගිකයින්ට බෙදා හැරීම සිදු නොකරන බව කළුතර ජාතික ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එල්. සී සමරනායක මහතා පවසයි.
බෙන්තොට, අලුත්ගම, දර්ගානගරය අඹගහ හන්දිය,ගල්හේන,වැලිපිටිය, කළුවාමෝදර, මොරගල්ල, හෙට්ටිමුල්ල, මස්සල, බේරුවල නගර සභා බල ප්‍රදේශ වන මග්ගොන, පයාගල උතුර හා දකුණ,කටුකුරුන්ද, නාගොඩ,දොඩංගොඩ, පිලමිනාවත්ත, උතුරු කළුතර, දකුණු කළුතර, වස්කඩුව, වාද්දුව, තල්පිටිය එම ප්‍රදේශයි.
මෙම ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කර සිදු වන අපහසුතාව මග හැර ගැනීමට කාරුණික වන ලෙස ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලීමක් කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්