IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


කළුගඟ වැඩබිමේ ට්‍රැක්ටරයක් පෙරැළී රියදුරු මරුට

 (  දිල්රුක්ෂි ග්‍රේරු)
 
මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියේ කළුගඟ වැඩ බිමෙහි   ට්‍රැක්ටර්යක් පෙරැළිමෙන්   අද (04)   සිදු වූ අනතුරකින්  එහි රියදුරු  මියගොස් ඇතැයි ලග්ගල පල්ලේගම පොලීසිය කියයි.
 

මියගොස් ඇත්තේ  ලග්ගල  පදිංචි  දෙදරු පියෙකි.
 
කළුඟග ජලාශයේ වේල්ල ආශ්‍රිතව   සේවයේ නිරතව සිටියදී මෙම අනතුර සිදු වී ඇතැයි පොලීසිය.

අනතුර සිදු වූ අවස්ථාවේදීම ඔහු  රෝහලට ඇතුළු කලද ඒ වන විටත් ඔහු මිය ගොස්  සිටි බව පොලීසිය සඳහන් කළේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  ලග්ගල පොලීසිය පවත්වයි.



අදහස් (0)

කළුගඟ වැඩබිමේ ට්‍රැක්ටරයක් පෙරැළී රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 258 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 577 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site