(අමදෝරු අමරජිව)
මුතුර් රාල්කුලි මහවැලි ගගේ අද (28) දහවල් නීතිවිරෝධි වැලි ගොඩ දමමින් සිටි සිව්දෙනෙකු හමුදා කැළෑ ඇඳුම්වලට සමාන කමිස ඇඳ සිටි පිරිසකට බිය වී මහවැලි ගඟට පැන ඇති අතර ඉන් එක් අයෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මුතුර් පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ මුතුර් පෙරියපාලම් හාදියාර් මාවතේ පදිංචි ලතිප් මොහොමදු සහරාන් (24) නැමැති අයෙකි.
සෙසු තිදෙනා පීනා ගොඩටවිත් ඇති අතර අනතුරුව කැළෑ ඇදුම්වලට සමාන කමිස සහිත පිරිස දක්නට නොලැබුණු බව පොලිසියට පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහවැලි ගගට පැන දිවි බේරා ගත් තිදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන අතර මළ සිරුර මුතුර් රෝහලේ තැන්පත් කර තිබේ.
මෙම තිදෙනාගේ ප්‍රකාශවල සත්‍යාතාවය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැළෑ ඇඳුම් ඇඳ සිටි පිරිසකට බිය වී දියට පැන්න අයෙක් මරුට