සජීක ජයසිංහ
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකිකයන්ගේ ප‍්‍රීමා පෝර්තා එක්සත් මිතුරු කැල සංවිධානය කරන බක්මහ උළෙල අපේ‍්‍රල් මස 24 වැනිදා දවස පුරා පාර්කො රුස්සො ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
බෝයිස් වාදක මඩුල්ල සංගීතවත් කරන සංගීත සැදෑවක් ද පැවැත් වේ.
එසේම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකිකයන්ගේ සහභාගීත්වයෙන් විවාහක - අවිවාහක එල්ලේ තරගයක් සහ අවුරුදු උත්සවයක් අපේ‍්‍රල් මස 24 වැනිදා මිලානෝ වියා නොවාරා හිදී පැවැත්වේ.
මිලානෝ සැඩොව් වාදක මඩුල්ල සංගීතවත් කරන සංගීත ප‍්‍රසංගයක් ද පැවැත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd