IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කහ ඉර මතින් පාර මාරු වු සිසුවිය ලොරියක ගැටී රෝහලේ

(රංජිත් රාජපක්ෂ )                       

ගිනිගත්හේනේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු කුඩා ලොරි රථයකට කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටි  පාසල් සිසුවියක් ගැටීමෙන් අද (07) උදෑසන  සිදු වු අනතුරකින්  තුවාල ලැබු පාසල් සිසුවිය රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.


උදැසන 8 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ෆෘට්හිල් ප්‍රදේශයේදිය.


එම ප්‍රදේශයේ පිහිටි දෙමළ විද්‍යාලයක 6 වැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුවියක් කහ ඉර මතින් පාර මාරු විමට යාමේදි අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථය පාසල් සිසුවිය ගැටිමෙන් සිසුවිය අඩි කිහිපයක් ඉදිරියට විසි වි ඇද වැටි තුවාල ලබා  ඇත.


අනතුරෙන් තුවාල ලැබු සිසුවිය දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර බවත් එම සිසුවියගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය කියයි.


පවතින අධික වර්ෂාවත් සමග අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථය ලිස්සා ගොස් මෙම අනතුර සිදු වි ඇති තර  අනතුරත් සමඟ ප්‍රදේශවාසින් විසින් ලොරි රථයේ රියදුරා අල්ලා පොලිසිය වෙත භාර දි ඇත.
 



අදහස් (0)

කහ ඉර මතින් පාර මාරු වු සිසුවිය ලොරියක ගැටී රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 471 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site