
(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශ රක්ෂිතයේ (04) පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
කාසල්රි ජලාශ වේල්ලට පහලින් ඔස්බොන් වත්තට මායිම්ව පිහිටි ඉලුක් සහිත වන වගා රක්ෂිතයක ගින්න හටගෙන තිබුණි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අසරණ සත්තු... කුරුලු පැටව් ඇතුළු සියලුම සත්තු