(හැටන් රංජිත් රාජපක්‍ෂ)
කාසල්රි ජලාශයට හැටන් සිට ජලය ගලා බසිනා දික්ඔය ඇළට ඉහළින් රක්‍ෂීතයේ ගින්නක් හටගෙන තිබේ.
අද (25) පස්වරු 4.00 ට පමණ මෙම ගින්න හටගත් බවයි ප්‍රදේශවාසින් පවසයි.
හැටන් දික්ඔය වනරාජා තේ කර්මාන්ත ශාලාව අසාන්නයේ ඉලුක් සහිත රක්‍ෂීතයක මෙම ගින්න හටගෙන තිබේ.
ප්‍රදේශයේ පවතින වියළි කාළගුණයත් සමග ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.
කිසියමි පිරිසක් මෙම රක්‍ෂිතයට ගිණි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසින් පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා ප්‍රධාන ඇළ මාර්ගයක් අසල රක්‍ෂිතයක ගින්නක්