IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


කංසා හේන් 3ක් වටලා අයෙක් අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)
 
තණමල්විල කුමාරගම සූරිආර ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී කංසා හේන් 3ක් වටලා එක් පුද්ගලයකු අද(15) අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති.
 
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි අයෙකු වන අතර, කුමරාගම පදිංචිකරුවෙකි.
 
එක් හේනක අඩි 4 බැගින් උස කංසා පැළ 1570ක්, තවත් හේනක අඩි 6ක් පමණ උස කංසා පැළ 1262ක් හා අඩි පහමාරක් පමණ උස කංසා පැළ 1221ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු ගලවා විනාශ කළහ.
 
කුමාරගම සුරිආර ප්‍රදේශයේ කැලෑබද කොටසක ස්ථාන තුනක කුඩා ප්‍රමාණයේ හේන් සකස් කර තිබුණි.
 
අත්අඩංගවට පත් සැකකරු වැඩිදුර විමර්ෂණ සඳහා තණමල්විල පොලීසියට බාර දී තිබේ.

 



අදහස් (1)

කංසා හේන් 3ක් වටලා අයෙක් අත්අඩංගුවට

Sam Friday, 15 November 2019 09:07 AM

කංසා හේන් ලොකුවට අල්ලනවා. නමුත් කුඩුකාරයෝ, මිනීමරුවෝ නිදැල්ලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32048 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14516 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11244 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site