(ප්‍රසාද් රුක්මල් )
ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඌව පළාත් කෘෂිකර්ම උපදේශකවරු අද (8) ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ .
ඌව පළාත් කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි .
සුදුසුකම් ඇති කෘෂිකර්ම අධ්‍යක්ෂවරයකු නිසි ක්‍රමවේදයට පත් කරන ලෙස ඉල්ලන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ පරිපාලනය හෙළා දකින බවත් විරෝධතාකරුවෝ කීහ.
අනතුරුව විරෝධතාකරුවෝ ඌව පළාත් ආණ්ඩුකාරවරයාට,ප්‍රධාන අමාත්‍යවරයාට සහ පළාත් ප්‍රධාන ලේකම්වරයාට සංදේශ බාරදුන්හ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කෘෂිකර්ම උපදේශකවරු විරෝධතාවක