ප්‍රසාද් මුතුකුඩ
සුරතල් සුනඛයකු රැගෙන මෙරට පැමිණි කුවේට් ජාතික තරුණ යුවළක් ගුවන්තොටුපළින් පිටතට එද්දී රේගු නිලධාරියකු සමඟ ඇති වු බහින් බස් වීමකින් දුරදිග යාමෙන් රේගු නිලධාරියාට පහර දී ඇති බව ගුවන් තොටුපළ පොලිසිය පවසයි.
මොවුන් රැගෙන පැමිණි සුනඛයා ගුවන් තොටුපළින් පිටතට රැගෙන යාමට පෙර වෛද්‍ය පරික්ෂණයකට යොමු කරන ලෙස රේගු නිලධාරියා එම කුවෙට් ජාතික යුවළට පැවසීමේ දී ඔවුන් එයට විරෝධය පෑමෙන් මෙම ගැටුම ඇති වු බව පොලිසිය පවසයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ පොලිසිය දෙපාර්ශවයෙන්ම සාක්කි සටහන් කරගෙන ඇත.
කුවේට් ජාතික යුවළ සහ රේගු නිලධාරියා පොලිස් බාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුවේට් යුවළක් රේගු නිලධාරියකුට පහර දෙති