(අජිත්ලාල් ශාන්තඋදය)
කලවාන රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ වේවැල්කඳුර ප‍්‍රදේශයේ දී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
මංතීරු දෙකකින් යුත් කාපට් අරා ඇති මෙම මාර්ගයේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd