IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කොල්ලුපිටියේ හොර කැසිනෝ පොළක් වටලයි

(බී.ජානක)

කැසිනෝ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස කැසිනෝ ක්‍රීඩාවේ යෙදී සිටි චීන ජාතික කාන්තාවක ඇතුළු චීන ජාතිකයන් තිදෙනකු සමග කැසිනෝ ක්‍රීඩාවෙන් උපයා ගන්නා ලද බව කියනය රුපියල් දාහසය ලක්ෂ පනස් එක්දහසක මුදලක්  අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළ  නිති විරෝධීව පවත්වාගෙන ගිය සුදු පොලේ තිබී කැසිනෝ ක්‍රීඩාව සඳහා යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික මේසයක් ඇතුළු කැසිනෝ ක්‍රීඩාව සඳහා යොදා ගන්නා කැට 240 ක් සොයා ගැනීමට හැකි වූ බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් චීන ජාතික කාන්තාව 31 හැවිරිදි බවත් අනෙක් චීන ජාතිකයින් දෙදෙනා 47 සහ 43 හැවිරිදි බව පොලීසිය පවසයි.

 



අදහස් (0)

කොල්ලුපිටියේ හොර කැසිනෝ පොළක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2323 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site