(ටී. එල්. ජව්ෆර්කාන්)
මඩකලපුව කල්ලඩි සිවාන්නදා විද්‍යාලය අසළදී අද(03) මෝටර් රථයක ගැටීමෙන් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
බසයක් එන තෙක් රැඳී සිටි මගීන් තිදෙනෙකු මෙසේ තුවාල ලබා ඇත.
මඩකලපුවේ සිට ආරයම්පති පෙදෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබේ.
තුවාල ලැබූවන් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd