IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


කල්ලඩි රක්ෂිතයේ අනවසරෙන් පස් කැපූ 4ක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ )   
                    
මුලතිව් අඩවි වන කාර්යාලය යටතේ පාලනය වන පුදුකුඩුඉරිප්පු කල්ලඩි රක්ෂිතයේ අනවසරෙන් පස් කපමින් සිටි ජාවාරම්කරුවන් සිව්දෙනෙකු අද (04) සැකපිට  අත්අඩංගුවට ගත් බව මුලතිව් අඩවි නව නිලධාරී රුවන් ගලප්පත්ති මහතා පැවසිය.
 
මෙම ජාවාරම්කරුවන් සමඟ පස් කපන යන්ත්‍රයක්, ටිපර් රථ තුනක් සහ සෙසු උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පිරිස යාපනය සහ මුලතිව් පදිංචි 22 -25 අතර වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය පවසයි. 
 
මෙම ජාවාරම්කරුවන් රක්ෂිතයෙන් පස් කපා යාපනයට ප්‍රවහනය කර අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි බව මුලතිව් අඩවි වන කාර්යාලයේ නිලධාරීහු කියා සිටියහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

කල්ලඩි රක්ෂිතයේ අනවසරෙන් පස් කැපූ 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32299 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14801 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 85 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 366 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site