සමන් පාලිත නානයක්කාර
නිවසකින් කොල්ල කෑ රන් ආලේපන කරඩු තොගයක් හා ව්‍යාජ මැණික් ගල් තොගයක් නිදන් වස්තු ලෙස අඟවා අලෙවි කිරිමට සැලසුම් කර සිටි පුද්ගලයන් දෙදෙනෙක් අද (8) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
රන් වර්ණ ගැන්වු කරඩු 7 ක් ද ව්‍යාජ මැණික් ගල් කිහිපයක් හා පුජා වට්ටියක් ද පොලිස් බාරයට ගෙන ඇත.
දියතලාව ප්‍රදේශයේ නිවසකින් මෙම භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බවට හෙළිවී තිබේ.
හල්දුම්මුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd