IMG-LOGO

කුලියාපිටියේ සැකකරුවන්ගේ හඳුනාගැනීමේ පෙරට්ටුව කල් යයි

(දිනේෂ් උපේන්ද්‍ර)                                                      
          
කුලියාපිටිය සිංහල මුස්ලිම් ගැටුම්වලට අදාළව වෙළඳසල්වලට අලාභ සිදු කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 7 දෙනෙකු වෙනුවෙන් නියම කර තිබූ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳුදා (28) තෙක් කල් තැබීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය නියම කළාය.

ඉකුත් පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඇතිවූ යම් කළහකාරී තත්වයක් හේතුවෙන් හලාවත හෙට්ටිපොල කටුපොත කුලියාපිටිය පොලිස් බල ප‍්‍රදේශවල යම් යම් කළහකාරී සිදුවීම් වාර්තාව තිබූ අතර මේ මස 12 වැනි දා මුස්ලිම් ව්‍යාපාර කිහිපයකට පහරදීම හේතුවෙන් එලෙස සැකපිට එසේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
           



අදහස් (0)

කුලියාපිටියේ සැකකරුවන්ගේ හඳුනාගැනීමේ පෙරට්ටුව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1264 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 484 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 583 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site