IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කල්පිටිය ප්‍රාදේශීය ලේකම්ට නොතීසි

(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂ්න් සභාව විසින්,කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝම තිලක මහතාට,2018.දෙසැම්බර් 20 වන දින පෙරවරු එකොළහට,එම සභාවේ පුත්තලම කාර්‍යාලයේ පෙනි සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත.

පැමිණිලි අංක HRC/2532/18 යටතේ,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂ්න් සභා පනතේ 20 (3 )වගන්තියට අනුව,එම කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සන යටතේ මෙම නොතීසි නිකුත් කර ඇත.

කල්පිටිය පල්ලිවාසල්තුරේ මස්ජිද් පාර පදිංචි එච්,ඒ,සත්තාර් නම් සමෘද්ධීලාභියෙකු විසින්,ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් පදනම් කර ගනිමින්,ප්‍රදේශීය ලේකම්වරයාට,මෙම නොතීසී නිකුත් කර ඇත.

 



අදහස් (0)

කල්පිටිය ප්‍රාදේශීය ලේකම්ට නොතීසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site