IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කල්පිටිය කළපුවේ නීතිවිරෝධී කූඩු දැල් ඇටවුම් 90 ක් අත්අඩංගුවට

(පද්මා කුමාරි කංකානම්ගේ)
 
කල්පිටිය කළපුවේ කුරුසපාඩුව ප්‍රදේශයේදී , නීති විරෝධීඅයුරින්, අයුරින් අටවා තිබූ කූඩු දැල් ඇටවුම් 90 ක් පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්‍යාලීය බාරයට ගෙන ඇතයි එම කාර්යාලයපවස යි.
 
අත් අඩංගුවට පත් දැල් වල වටිනාකම රුපියල් ලක්ෂ 10කට වැඩි බවද එහි නිලධාරීහු පැවසූහ.
 
මෙම වැටලීම පිළිබදව අදහස් දක්වමින් පුත්තලම සහකාර ධීවර  අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා සඳහන් කරනු ලැබූයේ ,1996 අංක දෙක දරණ ධිරවර හා ජලජ සම්පත් පනතට අනුව,මිලිමීටර 85 ට අඩු දැල් ඇස් අභ්‍යන්තර ජලාශවල භාවිතය සපුරා තහනම් බවයි.ඊට හේතුව මෙම කුඩා දැල් ඇස මගින් මසුන් මැරීම නිසා කුඩා මත්ස්‍යයින්ද විනාශ වන බවයි.
 
අදාල සැක කරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිත අතර දැල් කට්ටල පුත්තලම  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .


 



අදහස් (0)

කල්පිටිය කළපුවේ නීතිවිරෝධී කූඩු දැල් ඇටවුම් 90 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site