(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේදී ඉරිදා (27) සවස ට්‍රැක්ටරයකින් පැමිණි පිරිසක් විසින් පාපැදියකින් යමින් සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා රෝහල් ගත කොට ඇති බව කිලිනොච්චිය පොලීසිය කියයි.
කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි බස්නැවතුම්පළක් ආසන්නයේදී අදාල පහරදීම සිදු වී ඇති බවත් මෙම පහර දීම සිදුව ඇත්තේ කාලයක් සිට දෙපිරිසක් අතර වූ ආරවුලක් දුර දිග යාමක් ඊයේ සවස එම දෙපිරිස නැවත බහින් බස් වීම දුරදිග යාමකින් අදාල පුද්ගලයාට පහර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd