කිලිනොච්චිය රත්තිරපුරම් නිවසක තිබී කොටි සංවිධානයට අයත් ක්ලේමෝ බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් හමු වූ බව කිලිනොච්චි පොලීසිය පවසයි.
එම නිවසේ කුඩා කාමරයක තිබූ ක්ලේමෝ බෝම්බ 10 ක් අත් බෝම්බ 66 ක් හා මෝටර් බෝම්බ සඳහා භාවිත කරන චාර්ජස් 42 ක් සොයාගෙන ඇත.
කිලිනොච්චියේ 57 වැනි සේනාංකයට ලැබුණූ තොරතුරු අනුව ඔවුහු පොලිසිය සමග පැමිණ යුද උපකරණ තොගය සොයාගත්හ.
තමන් සිය ඉඩමේ පිහිටි ළිඳේ වතුර ඉවත් කොට සුද්ද පවිත්‍ර කිරීමේදී එම උපකරන මල්ලක් වැනි දෙයක තිබූ බවත් එය ගොඩට ගැනීමෙන් පසුව ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කළ බවත් නිවෙස් හිමිකරු පොලිසියට කියා ඇත.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කිලිනොච්චියේ නිවසකින් යුද උපකරණ හමුවෙයි
සමීර Monday, 30 May 2016 07:54 AM
තණ්හා රති රඟා දෙවැනි කොටස (අ)
ධම්ම Monday, 30 May 2016 07:57 AM
ලිඳේ තිබුණු මල්ල කාමරේ තියලද ආරක්ෂක අංශ දැනුවත් කළේ? (බ)
නිපුන් Monday, 30 May 2016 08:51 AM
යුද්ධ කාලේ හංගපු ඒවා (බ)