IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කිලිනොච්චි පොදු වෙළඳසල දේශපාලනයට යොදා නොගන්නැයි ඉල්ලීමක්

(රොමේෂ් මධුෂංඛ)

කිළිනොච්චිය පොදු වෙළෙඳසල දේශපාලන ප්‍රචාරක වැඩ කටයුතු වලට යොදා ගැනීමෙන් වළක්වා දෙන මෙන් කිළිනොච්චිය පොදු වෙළෙඳසල් වෙළෙඳ සංගමය දිසාපතිගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සෑම අපේක්ෂකයක්ම සිය ප්‍රචාරක කටයුතු සඳහා කිළිනොච්චිය පොදු වෙළෙඳසල යොදා ගැනීම නිසා එහි වෙළඳුන්ට නිදහසේ තම වෙළදාම් කිරිමට නොහැකි බවත් දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් වෙළඳසල් අපවිත්‍ර වීමත් පාරිභෝගිකයින් නොපැමිණීමෙන් තමන්ගේ ආර්ථිකයටද බලපෑම් එල්ල වන බව වෙළෙඳ සංගමය කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතා වෙත ලිපියක් අද (12) උදෑසන බාර දුන්නේය.
 



අදහස් (0)

කිලිනොච්චි පොදු වෙළඳසල දේශපාලනයට යොදා නොගන්නැයි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 155 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site