(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කලුතර දකුණ පොලිසිය තුළදී කලුතර නගරාධිපති අමීර් නසීර් මහතා තර්ජනය කළ පුද්ගලයකු අද (15) අත්අඩංගුවට ගත් බව කලුතර දකුණ පොලිසිය පවසයි.
නගරාධිපතිවරයා මස් වෙළඳසලක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව අද (15) ඒ පිළිබඳව කලුතර දකුණ පොලිසියේ පැමිණිල්ල විභාග කරමින් සිටියදී මෙම තර්ජනය කර තිබූ බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් නගරාධිපතිවරයා කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කලුතර නගරාධිපතිට තර්ජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට