(මනෝජ් හර්ෂික)
කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මඟින් මෙහෙයවනු ලබන 2017 අධ්‍යයන වර්ෂයේ බාහිර උපාධි පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කළ බව කැලණිය විශ්ව විද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ ලේඛාකධිකාරිවරයා පැවැසීය.
ඒ අනුව ශාස්ත්‍රවාදී, ව්‍යාපාර කළමණාකරණවේදී, විද්‍යාවේදී, වාණිජ විද්‍යාවේදී (විශේෂ) යන උපාධි පාඨාමාලාවන් සඳහා මැයි 15 දින සිට ජුනි 20 දක්වා අයදුම් කළ හැකි බව ද ලේඛාකාධිකාරිවරයා පවසයි.
වැඩිදුර තොරතුරු http:www.cdce.kln.ac.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ලේඛාකාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2017 උසස් පෙළ කරපු අයව 2019 ගන්නවාද?
දෙමල මාධ්‍යය තියෙනවද?
මම 2017 උසස් පෙළ කලේ. බාහිර උපාධි කරන්න විස්තර හොයනවා. ප්‍රතිපල කලා - A, සිංහල- B, භූගෝල විද්‍යාව- S. මට බාහිර උපාධිය කරන ඕන. කරුණාකර උදව් කරන්න.
ලියාපදිංචි වෙනේ කෝහොමද... අදාල විෂයන් මොනවද?
මන් 2019 a/l කලා. මන් කලා තෝරගත්තේ. මීඩියා-S, සංගීත -S, භූගෝල විද්‍යාව-S.. මට බාහිර උපාධියක් කරන්න ඕනී. මට කරන්න පුලුවන්ද., රිසාල්ට් මදිද .ප්ලීස් මට උදව් කරන්න.
බාහිර උපාධි ගැන දැනගැනීමට
මම 2019 උසස් පෙළ කරා. මගේ ප්‍රතිපල සිංහල = C, ඉතිහාසය = C, නර්තනය = S ලියාපදිංචි වන්නේ කොහොමද විස්තර දැන ගන්න පුළුවන් වෙබ් සයිට් එක මොකක්ද. බාහිර උපාධි කරන්න පුළුවන් මොන කැම්පස් වලද කියලා කියනවද .?
මං උසස් පෙළ කරේ 2019 කලා කරේ සිංහල c. බෞද්ධ ශිෂ්ඨාචාරය s භූගෝල විද්‍යාව s අනේ මට භාහිර උපාධි කරන්න පුළුවන්ද
මන් උසස් පෙළ කරා 2018 මට c දෙකයි s එකයි මට භාහිර උපාධි කරන්න පුලුවන්ද? ඒ කොහොමද.
මම 2019 A/L තාක්ෂණවේදය කරේ... රෑන්ක් එක 133. මට බාහිර උපාධි කරන්න පුලුවන් ද? මොන අවුරුද්දෙ ද කරන්න පුලුවන්? අදාල විෂයන් මොනවද?
බාහිර උපාධි මේ දිනවල ලියාපදිංචි කරනවද.?
2020 භාහිර උපාධි පාඨමාලාවලට ලියාපදිංචි කරනවද මේ දිනවල.
මම 2018 උ.පෙළ කළා. ප්‍රතිපල සිංහල-B, ඉතිහාසය-B, දේශපාලන විද්‍යාව-B. මට මේ බාහිර උපාධි පාඨමාලාවට ලියාපදිංචි වෙන්න පුලුවන්ද?
2020 බාහිර උපාධි ලියාපදිංචි කරනවද මේ දවස් වල. අවසන් දිනය දෙන්න පුලුවන්ද.?
මම 2019 උසස් පෙළ කලේ. ආර්ථික විද්‍යාව-c ව්‍යාපාර අධ්‍යනය- c ගිණුම්කරණය -s මට බාහිර උපාධි කරන්න පුලුවන්ද ???
2019 උසස් පෙල කරපු අය බාහිර උපාධියට මේ අවුරුද්දේ බඳවාගන්නවද?
2019 උසස් පෙළ අයව මේ අවුරුද්ධේ බාහිර උපාධි සඳහා ලියාපදිංචි කරනවද.?
මම 2019 කලා විෂය ධාරාවෙන් , උසස්පෙළ විභාගයට පෙනී සිටියා. C-3 ක් තියෙන්නෙ. ඉතිං දන්න කෙනෙක් කියන්න මට බාහිර උපාධි කරන්න විස්තර ඒ ගැන.
මං 2015 උසස් පෙළ කලේ. මේ පාර බාහිර උපාධි කරන්න පුලුවන් ද..
මම 2013 උසස් පෙළ. මම දැන් අවුරුදු 4ක් රැකියාවක් කරනවා. මම උසස් පෙළ කලා කරේ. විෂයන් 2යි පාස් මට උපාධි කරනවානම් මොකක්ද කරන්න පුළුවන්. මට උදව් කරන්න.
මම 2019 උසස්පෙළ කරේ. කලා අංශයෙන්. ප්‍රතිපල, B සිංහල, S බෞද්ධ ශිෂ්ටාචාරය , S භූගෝල විද්‍යාව මට බාහිර උපාධි කරන්න පුලුවන්ද තොරතුරු දැනගන්න ඕන. කොහොමද ලියාපදිංචි වෙන්නෙ.
මම 2015 ලියාපදිංචි වුනා. මට තාම විශ්වවිද්‍යාලයේ හැඳුනුම්පත හදන්න බැරි වුනා.
මම 2018 උසස් පෙළ කලේ. මට දැනගන්න ඕන මේ අවුරුද්දේ බාහිර උපාධි කරන්න පුලුවන්ද කියලා. කොහොමද ඇතුලත් වෙන්නේ කියලා.
කොහොමද ලියාපදිංචි වෙන්නේ?
2019 මම උසස්පෙළ කලේ. බාහිර උපාධි ගන්නේ කොයි අවුරුද්දේද කියලා දැනගන්න පුලුවන්ද...?
කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය සඳහා මා 2015 පමණ ලියාපදිංචි වූ අතර මාගේ ලියාපදිංචිය අළුත්කර ගැනීමට අවශ්‍යව ඇත. එය සිදුකරගතයුත්තේ කෙසේද.?
කවද්ද ගන්නේ 2018 අයට පුළුවන් ද?
මම උ/පෙළ කළේ 2013 වසරේ. සිංහල-C, පාලි-C, බුද්ධ ධර්මය-C බාහිර උපාධියක් කරන්න පුලුවන්ද? කරුණාකර මට උදව් කරන්න.
මම කැලණියේ ලියාපදිංචි වුනා. ඔන්ලයින් තමා ලියාපදිංචි කෙරුවේ. මම 2017 උසස් පෙළ. මේ ගැන තාම තොරතුරක් නැහැ.
මම 2019 උසස් පෙළ, බාහිර උපාධියට ලියාපදිංචි කිරීමට අවශ්‍ය වී ඇත. ලියාපදිංචි කරන ආකාරය දැන ගැනිමට අවශ්‍යයි.
මම 2018 උසස් පෙළ කලේ... මට බාහිර කරන්න පුලුවන්ද
මං 2003/2004 උසස් පෙළ කරා. මට බාහිර උපාධිය කරන්න පුලුවන්ද.?
මම 2019 උසස් පෙල කරේ මට බාහිර උපාධිය සදහා ලියාපදිංචි වීමට අවශ්‍ය වී ඇත.. මගේ ප්‍රතිඵල නර්තනය-c,භූගෝල විදයාව-c,බෞද්ධ ශිෂ්ඨාචාරය-c මම කොහොමද මේ සදහා ලියාපදිංචි වන්නේ මට ලියාපදිංචි වීමට හැකිද?
බාහිර උපාධිය ලියාපදිංචි කරන්නෙ කවදද?
2020 කැලණිය බාහිර උපාධි ලියාපදිංචි කරලද.
මම 2015 උසස් පෙල කලේ. මට 2020 හෝ 2021 බාහිර උපාධි ලියාපදිංචි වෙන්නෙ කොහොමද කියනවද?
මම 2019 A/L කලා විෂය දාරාවන් වන සිංහල B, දේශපාලන විද්‍යාව S, බී.සී C ප්‍රතිපල ලබා ගෙන තියෙනවා. මට බාහිර උපාධි කරන්න පුලුවන් කෝසස් මොනවද කියන්න පුලුවන් කෙනෙක් උදව් කරන්න
මම 2017 උසස් පෙළ කරා. කොහොමද රෙජිස්ටර් වෙන්නේ.?
භාහිර උපාධි කැලණිය 2020 බඳවාගෙන ඉවරද.
මම 2019 ආර්ට් වලින් උසස් පෙළ කරා. භාහිර උපාධි කරන්න ලියාපදිංචි වෙන්නේ කොහොමද.?
මම 2013 වර්ෂයේ උ/පෙළ කළා අංශයෙන් සිංහල B ,බෞද්ධ ශිෂ්ටාචාරය C ,ඉතිහාසය C , වන අතර මා හට උපාධිය හැදෑරීමට අවශ්‍යව තිබේ. උපාධිය හැදෑරීමේදී තෝරාගත යුතු විෂයන් මෙන්ම ලියාපදිංචි වන්නේ කෙසේද.?
මම 2017 වර්ෂයේ උ/පෙල කලා අංශයෙන් මීඩියා A, සිංහල B, ලොජික් S යන ප්‍රථිපල ලබා ඇති මා හට බාහිර උපාධියක් හැදෑරීමට අවශ්‍යය. එයට සම්බන්ධ විය යුතු ආකාරය මෙන්ම විෂයන් තෝරාගත යුත්තේ කෙසේද?
මට දැනගන්න ඕන කැම්පස් පටන්ගත්තද.?
2015 මම උසස් පෙළ කරා. කොහොමද ලියාපදිංචි වෙන්නේ.
මම 2018 උ/පෙළ කලේ තාක්ෂණික විෂයන්ගෙන්, බාහිර උපාධි කරන්න ලියාපදිංචි වෙන්නෙ කොහොමද?
කවද්ද ලියාපදිංචි කරන්නේ.
මම 2019 උ/පෙල කලේ කලා විෂයන්ගෙන්. මට බහිර උපාධියට ලියාපදිංචි විමට අවශ්‍යතාවයක් තිබේ. මම කරන ලද විශයන් බුද්ධ ධර්මය B, සිංහල C, භුගොල විද්‍යාව S. උපාධියට ලියාපදිංචි වන්නේ කෙසේද.?
2019 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය කරා, අපිව ගන්නවද.?
මම 2018 උසස් පෙළ කරේ කළා අංශයෙන් මට බාහිර උපාධියක් කරන්න ලියාපදිංචි වෙන්නේ කොහොමද?
මං 2019 A/l කරේ මට බාහිර උපාධිය කරන්න පුළුවන් ද ..සිංහල C ගෘහ විද්‍යාව C පොලිටිකල් S
මම 2019 උසස් පෙල කලේ.... කලා අංශයෙන්... මට බාහිර උපාධී පාඨමාලව ගැන දැන ගන්න පුළුවන් ද...., විශයන් ,අදාල ගාස්තු...
මන් 2018 උසස් පෙළ කළා. මට බාහිර උපාධි කරන්න ඕන. මේ අවුරුද්දේ ම ලියාපදිංචි වෙන්න ඕනද?
මම 2018 උසස් පෙල කලේ. කලා අංශයෙන් සිංහල විෂයටA,,, ඉතිහාසය විෂයට B,,, බුද්ධ ධර්මය විෂයට C.. 2020 වසරට නව සිසුන් බාහිර උපාධි අයදුම් කරන්න පුලුවන් කවද්ද?? ඉක්මනට තොරතුරක් දෙන්න පුලුවන්ද?
මම 2018 වසරේ උසස් පෙල කලේ. කලා අංශයෙන් සිංහල A,, ඉතිහාසයB,, බුද්ධ ධර්මයC.. මට බාහිර උපාධි කරන්න්නන රෙජිස්ටර් වෙන්න පුලුවන් කවදද??
මම 2017 උසස් පෙළ කරේ. මම කලා අංශයෙන් තමා කලේ මට තියෙන්නේ s 2ක් මට බාහිර උපාධිය කරන්න පුලුවද.?
මම 2018 උසස් පෙළ කලේ. 2020 ලියාපදිංචි වෙන්න පුලුවන්ද.
මම උසස් පෙළ කලේ 2019 කොහොමද මට බහිර උපාධි පාඨමාලාව ගැන දැන ගන්න පුලුවන්ද විස්තර ටිකක්.
මන් 2019 උසස් පෙළ කලේ මට භාහිර උපාධි පාඨමාලාව ගැන දැන ගන්න පුලුවන්ද විස්තර ටිකක්...
මම 2019 උසස්පෙළ කරේ. කලා අංශයෙන් මට භාහිර උපධි කරන්න ඕන. කොහොමද? ලියාපදිංචි වෙන්නේ.
මම 2015 A/L කලේ. මට පුළුවන්ද දැන් බාහිර උපාධි කරන්න. මං කොහොමද ලියාපදිංචි වෙන්න ඕන?
මම 2018 උසස් පෙල කලේ. බාහිර උපාධියට ලියාපදිංචි වෙන්නේ කොහොමද..
මම විභාගය කරේ 2019 ගණිත අංශයෙන්. මගේ ප්‍රතිපල CCS. මට භාහිර උපාධි කරන්න පුළුවන් මොන අවුරුද්දේද.?
මම 2013 a/l කරේ බාහිර උපාධිය කරන්න ලියාපදිංචි වෙන්නේ කොහොමද?
මම 2018 උසස්පෙළ කරා කලා අංශයෙන්. සිංහල A, ඉතිහාසය B, දේශපාලන විද්‍යාව C. දිස්ත්‍රික් මට්ටම 562. මට බාහිර උපාධි කරන්න ඕනි.
2016 උසස් පෙළ කරපු අයටත් පුළුවන් ද.. දැන් දාන්න බැරිද
මට බාහිර උපාධි කරන්න ඕනී.. 2019 A/L කලේ කලා විශය ධාරාවෙන්.. ප්‍රතිඵල CCS.. ලියාපදිංචි වෙන එක ගැන විස්තර ටිකක් දැන ගන්න ඔනී.
මම 2013 කලා වලින් උසස් පෙළ කරේ. මට බාහිර උපාධි කරන්න පුලුවන්ද. කොහොමද රෙජිස්ටර් වෙන්නේ.
මම 2019 උසස් පෙළ කරා... මගේ ප්‍රතිපල සිංහල-A ඉතිහාසය -B දේශපාලන විද්‍යාව-c මට භාහිර උපාධි කරන්න පුලුවන්ද.?
2019 ඒ ලෙවල් කරපු අයට බාහිර උපාධි සඳහා අයදුම් කරන්න පුළුවන් වෙන්නෙ කොයි කාලෙද.
මම 2007 A/L කරේ විද්‍යා විශයන් යටතේ. C,S,S . මට බාහිර උපාධියක් කරන්න පුලුවන් ද? ගණිතය, විද්‍යා විශයන් ට සමගාමිව තෝරා ගන්න පුලුවන් බාහිර උපාධි විශයන් තිබේද ?
මම 2017 උසස් පෙළ කලේ. මම කලා අංශයෙන් සමත් වී ඇත.B.C A, මට බාහිර උපාධි සදහා ලියාපදිංචි වෙන්න ඕනි. කොයි කාලේ වගේද ගන්නේ?
2019 භාහිර උපාධි වලට ලියාපදිංචි වෙලාද දැන්.
මගේ ශිෂ්‍ය හැදුනුම්පත නැති වි ඇත. 2008නොවැම්බර්/දෙසැම්බර් 2009. විභාගයට පෙනී සිට 2010.01.01 දින උපාධිය ලබා ඇත. උපාධි තොරතුරු සහතිකය ලබා ගැනිම සඳහා මා කල යුත්තේ කුමක්ද ශිෂය හැදුනුම්පත් අංකය මතකයේ නැත.
මම 2017 උසස් පෙළ කරේ. සිංහල-B දේශපාලන විද්‍යව-C ගෘහ විද්‍යව-B මට උපාධියක් කරන්න ඔනේ උදව් කරන්නකෝ
මම 2017 උ. පෙළ කලා විෂය ධාරාව යටතේකලේ... s 3ක් තියෙන්නෙ. මට බාහිර උපාධියක් කරන්න පුලුවන්ද, කොහොමද කරන්නෙ.?
මම උ.පෙළ කලේ 2012. කලා අංශයෙන්. බෞ.ශි. B. සිංහල C. ඉතිහාසය C . මට දැන් බාහිර උපාධි කරන්න පුලුවන්ද. කොහොමද කරන්නෙ.
මම 2014 උසස් පෙළ කරේ, 2020 ලියාපදිංචි කරන්නේ කවදද.?
මම 2019 උසස්පෙළ වාණිජ අංශයෙන් කලේ. මට ලියාපදිංචි වෙන්න ඕන. කොයි කාලෙ වගේද ගන්නෙ කියලා දැනගන්නත් ඕන.
2020 බාහිර උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීම අවසානද?
මම උසස් පෙල කරේ 2020 අවුරුද්දේ. කොමස් විශයෙන්. මට භාහිර උපාදියක් කරන්න පුලුවන්ද කළමනාකරණ.
2019 උසස් පෙළ කරා ඕනෑම මාධ්‍යයකින් කරන්න පුළුවන්ද? උපාධි පිළිබඳව තොරතුරු දැන ගන්න ඕන ලංකාවේ ඕනෑම දිසානායක උපාධිය හදාරන්නට පුලුවන්ද?
2017 කලා විෂය ධාරාවන් මම උ.පෙළ කලේ. සංගීතය B....සිංහල B.... ජන මාධ්‍ය C මා හට උපාධි කිරීමට හැකිද??
මම 2019 උසස් පෙල කරෙ. මට බාහිර උපාධියක් කරන්න අවශ්‍යයි. ලියාපදිංචි කිරීම් අවසන් ද?
2021 කවද්ද බදවා ගන්නේ
2021 කවද්ද බදවා ගන්නේ
මම 2002 A/L කරා විෂයන් 3 ටම c තියෙනවා.මට බාහිර උපාධියක් කරන්න විස්තර කියන්න පුළුවන්ද ලියාපදිංචි වෙන්නේ කොහොමද.. උපාධිය අවසන් කරන්න කියක් වියදම් වෙනවද
මම 2018 A/L කලේ.වානිජ අංශයෙන් c-1,s-2 ප්‍රතිඵල බාහිර උපාධි කරන්න පුලුවන්ද ? රෙජිස්ටර් වෙන්නෙ කොහොමද .මොන උපාධි ද හදාරන්න පුලුවන්
මම A/L කරෙ 2016.කලා විෂයෙන්.ඉතිහාසය A සිංහල B දෙශපාලන විද්‍යාව C මෙ අවුරුද්දේ බාහිර උපාධි කරන්න ලියාපදංචි කරන්න පුලුවන් වෙයිද?
මම A/L කරෙ 2016 කලා අංශයෙන් ඉතිහාසය A සිංහල B දෙශපාලන විද්‍යාව C මෙ අවුරුද්දේ බාහිර උපාධි කරන්න ලියාපදිංචි වෙන්න පුළුවන් වෙයිද ,,?
මට බාහිර උපාධි කරන්න ඕනී.. 2019 A/L කලේ කලා විෂය ධාරාවෙන්.. ප්‍රතිඵල C C S ලියාපදිංචි වෙන එක ගැන විස්තර ටිකක් දැන ගන්න ඔනී.
මම 2019 o/l කරේ.බහිර උපාධිය සදහා ලියපදිංචි වෙන්නෙ කොහොමද.කලා කරපු අයට තාම පටන් ගත්තෙ නද්ද?
මම 2019 A/L කරා මට බාහිර උපාධිය කිරිමට අයදුම් කරන්නේ කොහොමද?
මම 2017 A\L කරේ මට බාහිර උපාධි අයදුම් කරන්න ඔනි..අයදුම් කරන්නෙ කොහොමද
මම 2019 උසස්පෙළ කළා. මට බාහිර උපාධියක් කරන්න ඕනි අයදුම් කරන්නේ කොහොමද ? දන්න කෙනෙක් පිළිතුරු දෙන්න
මම 2019 උසස්පෙළ කරේ ..සිංහල B.නැටුම් B.දේශපාලන විද්‍යාව B .බාහිර 2021 දී කරන්න පුලුවන් නේද
මාත් 2019 උසස්පෙල කලා. බාහිර උපාධිය හැදෑරීම සදහා බලාපොරොත්තුව ඉන්නවා. කොහොමද අයදුම් කරන්නේ
මම 2019 උසස් පෙළ කරේ..බාහිර උපාධි කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා..මේ දවස් වල ලියාපදිංචි කරනවාද ,,තාක්ෂණවේදය විෂයන් තිබෙනවාද බාහිර උපාධි වලට තෝරා ගන්න,,
මම 2018 A/L කරේ. මට බාහිර උපාධිය කරන්න ඕනේ. A,B,B ප්‍රතිඵල තියෙනවා. තාම අපිට ගැසට් කරලා නැද්ද. කලා තමා කරේ.
මට බාහිර කලා උපාධියක් කරන්න ඕනි ලියාපදිංචි වීමට සහ අදාල කලා උපාධියේ විෂයන් මොනවාද යන්න සහ අදාල විස්තර ලබා දෙන්නේ නම් මැනවි.
මම 2019 සහ 2020 වසර දෙකම උසස් පෙළ විභාගය කරා. කලා අංශයෙන් c-2 s-1 මට භාහිර උපාධි කරන්න ඕන.
මම 2019උ/පෙළ වාණිජ අංශයේන් කළාා, මට ආර්ථික විද්යාවට- C, ඉංග්‍රීසි-C, ගිණුම්කරණය-B, ව්‍යාපාරය අධ්‍යයනය- C , මං කැමති බාහිර උපාධි පාඨමාලාවක් හදාරන්න, මං කොහොමද අයදුම් කරන්න ඕනේ? මට අයදුම් කළ හැකි ද?.මට සුදුසු බාහිර උපාධි ගැන අදහසක් දදැනගන්න පුලුවන් ද?.
මම 2020 කලා කරේ.s3 තියෙන්නේ බාහිර උපාධි පාට මාලා කරන්න පුළුවන්ද.? මොනවද කරන්න පුළුවන් පාඨ මාලා
මම 2010 වර්ෂයේ උසස් පෙල කලේ විද්‍යා අංශයෙන්. C 1යි, S 2යි තියෙනවා. කලා අංශයේ බාහිර උපාධි පාඨමාලාවක් හැදෑරිය හැකිද?
2020 ළමයින්ව භාහිර උපාධි කරන්න බදවා ගන්නවද.?
මටත් බාහිර උපාධි පිළිබඳව දැනගැනීමට ඔනා
මම 2019 A/l කලේ සිංහල c ඉතිහාසය S මීඩියා s මට බාහිර උපාධියක් කරන්න පුලුවන්ද මට විස්තර කියන්න
මම 2020 උසස් පෙළ කරේ. මගේ රිසාල්ට්ස් ආර්ථික විද්‍යාව-B , ව්‍යාපාර අධ්‍යනය-C, ගිණුම්කරණය-S. මට බාහිර උපාධි කරන්න පුලුවන්ද?
2020 උසස් පෙළ ලියපු අයට බාහිර උපාධිය කරන්න පුලුවන්ද.
මම 2019 උසස් පෙළ කලේ.. සිංහල B චිත්‍ර B දේශපාලනය S බාහිර උපාධි කිරීමට තොරතුරු ලබා දෙන්න,.
මම උසස්පෙළ කරේ 2019 යේ B-1 C- 2 මට කළා උපාධියක් කරන්න පුලුවන්ද.?
B-1 S-2 භාහිර උපාධි කරන්න පුලුවන්ද.?
මම 2017 උසස් පෙල කරා. මට දැනගන්න ඕනි කොහොමද ලියාපදිංචි වෙන්නේ ඔන්ලයින් ද. නැත්නම් පුවත්පත්වල ද. මටත් දැන ගන්න ඕනි
2020 උසසපෙළ කොමස් කලේ සී ඒස් ඒස් ප්‍රතිපල . අපිට බාහිර පටන් ගත්තෙ කවදද
මම 2020 උසස් පෙළ කරා.. කලා විෂයන් තමා කරේ. සිංහල A , භූගෝල විද්‍යාව C, ගෘහ ආර්ථික විද්‍යාව C... මට බාහිර උපාධි කරන්න ඕනි.. තියන විෂයන් කියන්න පුලුවන්ද.. මේ පාර ළමයින් බඳවා ගන්නවාද.. ලියාපදිංචි කරන්නනෙ කොහොමද. විස්තර කියන්න පුලුවන්ද....
මම අසසපළෙ කලේ 2020 සී දකෙක් එස් එකක තියනවා බැරිද බාහිර උපාධී කරන්න
මම 2020 උසස පෙළ කළා සිංහල,ඉතිහාසය,දේශපාලන විද්‍යාව, සි 2 ඒස් 1 තියෙනවා උපාධිකරනන පුලුවන් නේද
මං 2020 උසස්පෙළ බි 3 සි එකයි මට බාහිර අපාධි කරනන පුලුවන්ද
මන් a/l කරේ 2020 .සිංහල b, bc b, geo c තියෙන්නේ මට.ඉතින් උපාධිය කරන්න පුලුවන්ද
මම 2020 උසස් පෙළ කලා... මිඩියා ,නර්තනය , ඉතිහාසය මන් කරේ.. S3 මට බාහිර උපාධියක් කරන්න පුලුවන්ද ?
2020 a/l කරේ.. මිඩියා ,නර්තනය ,ඉතිහාසය S3 මට බාහිර උපාධියක් කරන්න පුලුවන්ද ?
මම 2019 a/l කලා විශය දාරවෙන් තමයි හැදැරැවේ. සිංහල බි, ඉතිහාසය බි, දේශපාලන විදයාව එස්, ලෙස ප්‍රතිඵල තිබුණේ. මට බාහිර උපාධි කරන්න පුලුවන්ද ? කොහොමද කියලා දැනගන්න ඔනි.
2020 උ/පෙ කරපු පිරිස සඳහා බාහිර උපාධි ලියාපදිංචි අවසන් දිනය කවද්ද?
මම 2019 A/L කලා විෂය දාරාවෙන් හැදැරුවේ. මට බාහිර උපාධි කරන්න ඕනේ. ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා විස්තර දැන ගන්න පුළුවන්ද?
මම A /L කරා .B,C,S ප්‍රතිපල .ඉංග්‍රීසි S . කරේ සිංහල bc දේශපාලන .මට කරන්න පුළුවන් උපාධි තියේද
බාහිර උපාධි අවුරුදු තුනේම 'ඩි' එකක් තිබීම උපාධිය ලබාගන්න නුසුදුසු කමක්ද ?
බාහිර උපාධි විභාහග වල එක අවුරුද්දක ඩි එකක් තියන විට උපාධිය හිමි නැද්ද ?
මම 2019 කලා විෂය ධාරාවෙන් උසස් පෙළ කරේ .මට බාහිර උපාධි කරන්න ඕනේ. ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා කියනවද ? කවදා වගේද ලියාපදිංචි කරන්නෙ......
කැලණිය කැම්පස් එකේ 2020 උසස්පෙළ ලිව්ව අයට භාහිර උපාධියට ඇප්ලයි කරන්න දිනයක් නැද්ද තාම.
2020 උසස් පෙල කරපු අයට බාහිර උපාධි සඳහා ලියාපදිංචි වීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට පුළුවන්ද
2020 උසස් පෙළ කරපු අයට තමා කරන උපාධි ඇප්ලයි කරන්න දිනයක් නැද්ද
2020 උසස් පෙළ කරපු අයට භාහිර කල උපාධි ඇප්ලයි කරන්න දිනයක් නැද්ද තවම
2020 උසස් පෙළ කලේ. මෙම දිනයන්වල බාහිර උපාධියට අයදුම් කරන්න පුළුවන්ද.
මම 2017 A/l කළේ.මේ දවස් වල බාහිර උපාධි ලියාපදිංචි කරනවද කොහොමද දැනගන්න පුලුවන්
මම 2014 A/l කළේ. මේ දවස් වල බාහිර උපාධි ලියාපදිංචි කරනවද කොහොමද දැනගන්න පුලුවන්.
2019 උසස් පෙළ කලේ.මෙම දිනවල බාහිර උපාධියට අයදුම් කරන්න පුළුවන් ද?
මම 2020 A/L කරේ. ආර්ට් වලින් ... සිංහලවලට B. භූගෝල විද්‍යාවට C . දේශපාලන විද්‍යාවට B.. මට දැනගන්න ඕනේ බාහිර උපාධි ගැන.
2020 උසස් පෙළ කලේ. මේ දිනවල බාහිර උපාධි ලියාපදිංචි කරනවද කොහොමද ඒ ගැන දැන ගන්න පුළුවන්ද?
මම 2020 A/L කලේ.මට දැනගන්න පුළුවන්ද මේ දිනවල බාහිර උපාධි ලියාපදිංචි කරනවද කියලා .
මම 2020 උසස් පෙල කලේ.බාහිර උපාධි මේ දිනවල ලියාපදිංචි කරනවද? ඒ පිළිබඳ දැනගන්න පුළුවන්ද.
මම 2020 උසස් පෙල විභාගයට කලා විශය දාරවෙන් මුහුන දුන්නේ විභාග ප්‍රතිඵලය B ,C , C තියනවා .මට දැනගන්න පුළුවන්ද මේ දිනවල අපිව බාහිර උපාධි ලියාපදිංචි කරනවද කියලා . බාහිර උපාධි කරන්න බලාපොරොත්තු වෙන්නෙත් කලා විශය දාරවෙන් ..
මම 2018 උසස්පෙළ විභාගය කරේ. 2018 කැළණිය බාහිර උපාධි රෙජිස්ටර් කරනවද. කොයි කාලේ වගේ ද ගන්නෙ අපිව.
මම 2019 A/l කලේ .කැලණි කැම්පස් එකේ භාහිර උපාධි පටන් ගන්නේ කොයි කාලෙද
මට දැනගන්න පුළුවන්ද බාහිර උපාධි පාඨමාලා වලට දැන් ලියාපදිංචි කරනවද කියලා. 2019 මම උසස් පෙළ කෙරේ.
මටත් ඔනි කරන්න. ආසාවෙන් ඉන්නෙ අනිවාර්යෙන්ම මටත් කියන්න. උපාධි ඉල්ල්ම් කරන දවසක්
මම 2020 වර්ෂයේ උසස් පෙළ කරා.මට භාහිර උපාධි කරන්න ඉල්ලුම් කරන්නේ කොහොමද
2019 A/l කලේ, භාහිර උපාධියක් කරන්න අයදුම් කරන්නේ කොහොමද ???
2019 උසස්පෙළ අයව කැලණියේ භාහිර උපාධියට කවදද ලියාපදිංචි කරන්නේ.
2019 උසස් පෙල කලා....සිංහල A, භුගෝල B,තර්ක ශාස්ත්‍රය C...මට කරන්න පුලුවන්ද උපාධිය.මොනාද තියෙන උපාධි,සුදුසුකම් බලන්නේ මොනාද
මම මේ අවුරුද්දේ උසස්පෙළ කළා. මට C1 S2 තියෙනවා. මට කරන්න පුළුවන් බාහිර උපාධියක් කියන්නකෝ මම කළේ media
මම 2020 අ.පො.ස. (උ.පෙළ) විභාගය ලිව්ව. මට අයදුම් කිරීමට නොහැකි උනා. මට ඒ සදහා අවස්ථාව ලබාගත හැකිද?
මන් මෙ අවුරුද්දෙ උසස් පෙල කරා මට සිංහල B. භූගෝල විද්‍යාව C. බෞද්ධ ශිශ්ටාචාරය S. තියෙන්නෙ මට බාහිර උපාදි කරන්න පුළුවන් ද
මම 2019 A/L කලේ නර්තනය c, නාට්‍ය හා රංග කලාවc සන්නිවේදන මාධ්‍ය c මට කලා අංශයෙන් බාහිර පාඨමාලාව කරන්න පුළුවන්ද