(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම පොලිස් වසමේ කැලේගම නිවසක මුදල් ඔට්ටුවට කාඩ් සෙල්ලම් කළ (බූරු ගැසීම) පුද්ගලයන් නව දෙනෙකු සහ ඔවුන්ගේ යතුරු පැදි හතක් අද (04) අත් අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.
කැලේගම ප‍්‍රදේශයේ කලක සිට මහා පරිමාණයෙන් අනවසර මත්පැන් ගංජා බුරු ගැසිම් ඇතුළු විවිධ චෝදනා වාර්තාවන ස්ථානයක් බවට තොරතුරු ලැබි ඇතැයි පොලිසිය කියයි. බුරු ගසමින් සිටි සමහරුන් පැමිණි යතුරු පැදි සහ පාවහන් ද අතහැර පලා ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd