IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘කැලෑ ගිනි තබනවා සේ සමහරු රටත් ගිනි තබනවා‘

නියගය පවතින අවස්ථාවක කැලෑත් ගිනි තියන පිරිස් වගේම  සමහර දේශපාලඥයන් උතුර දකුණ කියා රටත් ගිනි තබන බවත් ජනතාව නියගයෙන් අපහසුවට පත්වි සිටින මෙවැනි අවස්ථාවක විදේශ උපකාර අවශ්‍ය බවත් තිබ්බටුවාවේ ශ්‍රි  සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හමුවේ පැවසූහ.

දළඳා වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබාගෙන ගම්බද දරුවන්ගේ ක්‍රීඩා කුසලතා නැංවීමට ගෙන යන වැඩසටහන සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් දැනුවත් කිරිම සඳහා පැමිණි අවස්ථාවේ උන්වහන්සේ ඇමැතිවරයාට ඒ බව කීහ.

ඇමැතිවරයා ගම්බද දරුවන්ට අතහිත දීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ අගය කළ යුතු බවත් වරකාගොඩ ඥානරතන අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහානායක හිමියෝ පැවැසූහ.

web4 web7-(1)



අදහස් (0)

‘කැලෑ ගිනි තබනවා සේ සමහරු රටත් ගිනි තබනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 758 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site