රි. එල්. ජව්ෆර්කාන්
මඩකලපුව දිසාවේ කලුවාන්චිකුඩ් ප්‍රදේශයේ වාහනයක ගෙනයමින් සිටි කිලෝ 5කට අධික කේරළ ගංජා තොගයක් පුද්ගලයින් 4ක් සමඟ අත්අඩංගුවට ගත් බව කලුවන්ච්චිකුඩි පොලිසිය පවසයි.
කාත්තාන්කුඩියේ සිට අක්කරෛපත්තුවට සුඛෝපභෝගී වාහනයක මෙම ගංජා තොගය රැගෙන යමින් තිබියදී සොයා ගෙන ඇත.
කිරාන්කුලම් ප්‍රදේශයේ රථවාහන පොලිසියේ අණ නොතකා වාහනය ධාවනය කරමින් තිබියදී මාර්ග බාධක යොදා වෑන් රථය සිය බාරයට ගත් බව පොලිසිය පවසයි.
කලුවන්ච්චිකුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd