මන්නාරම, පෙරියකාර්සල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.87 ක් සමඟ පුද්ගලයෙකු අද(25) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය සහ උතුරු මැද නාවික හමුදාව කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා සොයාගෙන ඇත.
සැකකරු මන්නාරම, පෙරියකාර්සල් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.
සැකකරු සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදී ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd