(මනෝජ් හර්ෂික)
කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ මෙතෙක් නොවිසදී පවතින විදුලිය සම්බන්ධ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට හා විහාරස්ථානයේ ඉදිරි විදුලි සංවර්ධන කටයුතු සිදුකිරීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව කිරිවෙහෙර පරිශ්‍රය පුරා නව විදුලි ආලෝකකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම මේ වැඩපිළිවෙළ යටතේ සිදු කෙරේ.
මේ සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ දැනුවත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd