(ජුඩ් සමන්ත)
වන අලියක් පහර දීමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ කරුවලගස්වැව - මුරියාකුලම පදිංචි ඩබ්ලිව්.ගුණවතී (55) නම් කාන්තාවකි.
මිය ගොස් ඇති කාන්තාව තම ස්වාමි පුරුෂයා සමඟ හේනට යමින් සිටින විට වන අලියා පහර දී ඇති බවත්, ඇයව කඩිනමින් පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd